skip to main |
skip to sidebar
අඩුවෙන් කතා කරත්
මා දෙස නොබැලුවත්
දෙකොනක සිටියත්
බැඳීම් තිබුනත්
ඔබ මට ආදරේ බව
මට දැනෙනවා
ඒ ඇති මට
කිසිවක් නොකීවත්
තරහින් බැන්නත්
හිතේ තියන ආදරේ අඩුවක් නෑ නේ ද ?
අහන්න ඔයාගේ හිතින්
ආදරේ නැත්නම් ???
කමක් නැ සියුමැලිය
එත්
මගේ ආදරේ හැම දිනම
ඔබට පමණක් පුදමි මම
අහිතක් නෑ හිතේ
ආදරේ නැතත්
දුටුව පමණින් මේ කවිය
තරහ යනු බව ඔබට
මම දන්නවා හොඳට
එයට හේතුව
මට තියන ආදරේ නේද ?
ඔබේ හිත කැමති නෑ
මට ආදරේ නෑ කියල කියනවට නේද?
0 comments:
Post a Comment